OUR VISSION
"EDUCATION FOR A FULLIFILLED LIFE"
OUR MISSION
OUR MISSION IS TO
CREATE THE ATMOSPHERE FOR
ALL OUR STUDENTS
TO GAIN THE REQUIRED SKILLS
THAT ENABLE THEM TO WORK FOR SOCIAL DEVELOPMENT,
AND TO PROMOTE HUMANITY THAT IS
ESSENTIAL FOR THE NATURAL ENVIRONMENT.
පාසල් ගීතය
උදුල ලා හිරු මඬල සේ බිඳ
ගණ තිමිර සේනා
සැරද සිරිවිඳ රිචර්ඩ් පතිරණ
විද්‍යාල මාතා....
ගණිත විද්‍යා සුභාෂා
ශිල්ප මැනවින් හදාරා
ඔප් නගාගෙන නිපුණතා
සාර දහමින් පණ ලබා
අනාගතයට පා නගන්නෙමු
මවුනි ඔබ ළඟ දණ නමා...//
කෙළි මඬුලු ජය ගෙන නොබා
අකුටිලව පා යුග තබා
ඉඳු ගුණෙන් හිස සරසවා
ළතෙන් හැඟුමින් හද තෙමා
හෙට දවස අපි අතට ගන්නෙමු
මවුනි ඔබ ළඟ දණ නමා..//
පබැඳුම-රත්න ශ්‍රී විජේසිංහ මයා
ස්වර රටා -චන්දිමා කුමුදුනී මිය
SCHOOL FLAG